මම සහ මම
Tuesday, January 7, 2014
ලුහු බඳින කලක මං ජීවිතේ
හොම්බ උලාගෙන
සෙම පෙරා ගෙන
ගිනි පිඹගෙන
ඇවිල්ලා
ජීවිතේ මගෙ පස්සේ
වැරෙන් අල්ලා ගත් කලෙක
තට්ටු තුනේ ගෙයක්
ඉංග්‍රීසි අකුරු කාර් එකක්
අල්ලාගෙන මා වලපතින්
ගසා පර සක්වල
කපා ගෙන ගියා කකුලක්
දියවැඩියාව
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment